අනේ බැරි වැඩ නොකර ජාතියට - TopicsExpress



          

අනේ බැරි වැඩ නොකර ජාතියට සෙතක් වෙන සින්දුවක් කිව්වා නම් - සුද්දට කඩේ යන සිංහල කම අමතක කරලා පොෂ් වෙන්න යන අයට අහන්න හොඳ පාඩමක් බලන්න බලන්න ආස හිතෙනවා. අපේ ගෙදර පූසා බත් කන එක නතර කළා මේ සින්දුව ඇහිලා! ඌ දැන් කන්නේ පුන්නක්කු! බොහොම ස්තුතියි! වියදම් කරපු සල්ලි වලින් බලු කපුටු දානයක් දුන්න නම්, පින හරි තියෙනවා ඔය සල්ලි වලින් බල්ලොන්ට ආප්ප අරන් දුන්නනම් මීට වඩා සැපයි. අවවාදයයි මෙම වීඩියෝව නැරඹීමෙන් බඩේ අමාරුව , වමනය , හීනෙන් බයවීම වැනි රෝගා බාධ ඇති විය හැකිය... youtube/watch?v=JuTQhaH2Tow
Posted on: Sun, 21 Jul 2013 06:50:33 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015