අපි මේ game 1 ගහන්නේ ආතල් එකට - TopicsExpress



          

අපි මේ game 1 ගහන්නේ ආතල් එකට වගේම හොද ගේමක් දීලා place 1ක් ගන්නනේ, තනි තනි rank වලට price මුකුත් නැනේ. Brotherhood top 5 වලට විතරනේ price (gems, yellow flag and red flag ) හම්බ වෙන්නේ. ගිය week1 5th place වුනේ Indonesia BH1k, අපිටත් පුළුවන් අපේ රටේ ඉන්න හොදම morale තින කට්ටිය සෙට් කරලා (Tornement 1 ඉවර වෙන වෙලාවට ටිකක් කලින් හරි හැමදාටමට හරි) place 1ක් ගන්න. නැත්තන් අපිට හුග කාලයක යනවා place 1කට එන්න. අපිට morale 2100 20k set කර ගන්න පුළුවන් නම් try1k දෙන්න පුළුවන්. ඔයාලගේ TR play කරන freindla මේ page1ට add කරන්න. අපිට හොද gang 1ක් හදාගන්න පුළුවන්. කට්ටිය මොකද කියන්නේ??????
Posted on: Tue, 08 Jul 2014 11:00:07 +0000

Trending Topics



ttempted Suicide The Walton County
17 October Memorial of Saint Ignatius of Antioch, Bishop and
Cê apenas foi mais um que se encantou, olhou, achou lindo,
Wise man, wise words, music fan, music appreciation. A well

Recently Viewed Topics




© 2015