ආදරේ පරණ වෙද්දි ..
දුර වැඩියි ..
modify මදි ..
යන්නෙම
පරණ බඩු කඩේ පැත්තට ..
❝ සින්නක්කරේට
ලියාගත්ත කියලම මදි
නිතර පාවිච්චියක් නැත්නම් .. ❞
මතක තියාගනින් !
හැමදාම කැපුවෙ නැති වුණාම
පිහියක් වුණත්
මලකඩ කනවා !
.
මම Ishara 📝
Posted on: Fri, 19 Dec 2014 16:26:24 +0000