ඉදිරියේදී පැවැත්වීමට - TopicsExpress



          

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් ජය පරාජය කාට හිමි වුවත් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා වෙනස් නොවන බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි. මොකටද එතකොට මැතිවරණය තියන්නෙ කියන එක තමයි වැඩේ.
Posted on: Thu, 22 Jan 2015 18:00:49 +0000

Trending Topics



v>

Recently Viewed Topics




© 2015