උදේට කෑවේ බත් කටවල් - TopicsExpress



          

උදේට කෑවේ බත් කටවල් දෙකයි.. දවල්ට බත් කන්න තියා හුස්ම ගන්නවත් බැරි උනා.. රෑට කන්න ගෙදර ආවම ඒ කන්නත් නෑ.. පිස්සෙක් වෙනවා මදිවට ඉක්මනට මාව ලෙඩෙක් වෙයි වගේ.. ඉක්මනින් මැරිලා යනවා නම් ඒකත් එකක්.. @ කරුම ජීවිතේ
Posted on: Tue, 05 Aug 2014 16:56:39 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015