ජිල්මාර්ට්, වලි නැති - TopicsExpress



          

ජිල්මාර්ට්, වලි නැති චන්දයක් තිබ්බම ටිකක් boring වගේ ද මන්ද. දැන් ඉතින් defense secretary තනතුරට සරත් ෆොන්සේකා uncle ව දාන්න විතරයි තියෙන්නේ. ඊටපස්සේ සිල්වලා ඇත්තටම දුටුගැමුණු පරම්පරාවෙන්ද නැත්තන් බලුනකුටු පරම්පරාවෙන්ද කියල බලන්න පුළුවන්. :) ඒක නෙමේ, අන්න චන්ද්‍රසිරි බණ්ඩාර තුවක්කුවක් හොයනවලු. තියෙන එකෙක් ඉන්නවනම් ගිහින් දීපන්කො. මිනිහ වෙඩි තියාගන්න වැඩේට දැන් නැකතක් එහෙම බැලුවද දන්නේ නැනේ? උගේම නැකතක් හින්ද වැඩේ වෙන එකකුත් නැද්ද දන්නෙත් නැ.
Posted on: Fri, 09 Jan 2015 05:00:40 +0000

Trending Topics



xt" style="margin-left:0px; min-height:30px;"> in our bangladesh government not so much attension in economic
Nalanda University to open doors September 01
Prof. Mesfin Wolde-mariam 10/31/2014 Within the last one year

Recently Viewed Topics




© 2015