මොන මඟුලක්ද මේ ? කෙල්ලෙක් - TopicsExpress



          

මොන මඟුලක්ද මේ ? කෙල්ලෙක් එක්ක යාළුවෙක් හැටියට විතරක් කොල්ලෙක් ඉන්නෙ මොන එකකට ද ? ඒක හරියට චොක්ලට් කේක් එකක් ළඟ ඉඳගෙන,ඒක නොකා ඒක දිහා බලාගෙන ඉන්නව වගේ වැඩක්.රේසිං කාර් එකක වාඩි වෙලා විතරක් ඉන්නව වගේ වැඩක් (ඒක එලවන්නෙ නැතුව) .එහෙම දේවල් කරන්නෙ පිස්සොයි ලෙඩ්ඩුයි විතරයි.
Posted on: Sun, 28 Sep 2014 11:57:29 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015