සඳලතා පායලා මල් වැට ගාව - TopicsExpress



          

සඳලතා පායලා මල් වැට ගාව ඉරිමා උදේ සුදු මල් තාරුකා ඇගෙ පරිවාර තරුවැල් වගේ සඳුට උපමා ඔබයි ළඳුනේ මටයි හැඟුනේ ආදරේ සඳුට උපමා ඔබයි ළඳුනේ මටයි හැඟුනේ ආදරේ මන්දිරේ කවුළුවෙන් මං මේ උදේ නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ // ඔබට රහසේ ප්‍රේමාදරේ මට දැනුණා රත්තරං ඔබට රහසේ ප්‍රේමාදරේ මට දැනුණා රත්තරං සඳලතා පායලා මල් වැට ගාව ඉරිමා උදේ සුදු මල් තාරුකා ඇගෙ පරිවාර තරුවැල් වගේ වෑහෙනා මුත් ඒ මනෝ ලෝ චේතනා පෙම් කරන්නත් නෑ ප්‍රියේ පිං වාසනා // පාළු රාත්‍රියේ සඳ රේණුවෙන් පුරවන්කෝ රත්තරං පාළු රාත්‍රියේ සඳ රේණුවෙන් පුරවන්කෝ රත්තරං සඳලතා පායලා මල් වැට ගාව ඉරිමා උදේ සුදු මල් තාරුකා ඇගෙ පරිවාර තරුවැල් වගේ සඳුට උපමා ඔබයි ළඳුනේ මටයි හැඟුනේ ආදරේ සඳුට උපමා ඔබයි ළඳුනේ මටයි හැඟුනේ ආදරේ ගායනය - කීර්ති පැස්කුවල් පද රචනය - සරත් ද අල්විස්
Posted on: Fri, 12 Dec 2014 04:37:20 +0000

Trending Topics



oz
Tonight at our packed Fellowship Center, the Village Church, in
Jannat Ka Khazana !!!! Nabi-E-Kareem Sallallaho Alayhi Wasllam
Some of the attractions at the Event: 1. Rickshaw Ride 2.
Da, Vettel ove godine nema lošiji plasman od četvrtog mjesta i

Recently Viewed Topics




© 2015