~කියවලා ඉවරනම් අපිට - TopicsExpress



          

~කියවලා ඉවරනම් අපිට දෙන්නකෝ - Donate a Book~ අපේ ගම්වල අපිට පොත් කියවන්න පුස්තාකාල නැහැ. ඒත් අපිත් ආසයි කියවන්න. ඔයාලා ගාව පරණ පොත් තියේනම් ගෙනත් දෙන්නකෝ... අපේ ඉස්කෝලෙට හරි පන්සලට හරි පුස්තකාලයක් හදලා දෙයි ධනේෂ් අයියා ඔයාලා දෙන පොත් එකතු කරලා... Join the Event to Donate Books: https://facebook/events/248697415336309/ තැපැලෙන් හෝ පැමිණ භාර දෙන්න : අංක 06, ජර්මන් දුම්රිය නිවාස, බංගලාව පාර, කල්දෙමුල්ල, රත්මලාන ඔබට ලබාදෙන්න පුළුවන් පොත් ගණන මෙතන කමෙන්ට් කරන්න... An Idea By Danesh Maduranga Edirisooriya
Posted on: Tue, 02 Sep 2014 08:19:29 +0000

Trending Topics



Hot Forever Hot
Is there a more oblivious form of stupidity than the man who mocks
Hej njerez, Fansa dhe miq, sapo po mendonim te postonim ndonje
Shri Amarnathji Yatra 2014 : Groups of pilgrims can seek
Game Plan for a Godly Man! A City Wide, Inter-Church Revival

Recently Viewed Topics




© 2015