15.9P Land with Two Storey House for Sale in Elpitiya. In - TopicsExpress



          

15.9P Land with Two Storey House for Sale in Elpitiya. In Elpitiya of Pinikahana along Mapalagama – Elpitiya road, very close to the bus – halt & Pinikahana service station, 15.9P land with two storey house, clear deed, land surrounded by a large parapet wall with entrance large gate & beside a small gate. Near by Govijana sewa centre, two Tea factories, Mobitel – Telecom exchange centre, etc., About 9km to Kurundhugaha hethapma Highway Entrance, 12km to Elpitiya bus – stand, 40km to Aluthgama – Galle road, 17km to Mapalagama town. Very eye catching landscape & in oneside surrounded by a tea crop. 3Phase Electricity, wellborn water with pipeline, Dialog T.V. connection, SLT Phone facilities, etc., Ground Floor – Fully tiled, 1 Bedroom, verandah, kitchen, attached Bathroom. 1st Floor – Fully tiled, 3 Bedrooms with ceiling fans for two, 1 attached Bathroom. Location : Elpitiya Price : Price is Negotiable. Contact : 0715259627 ගාල්ල, ඇල්පිටිය නගරයට නුදුරින් පර්චස් 15.9 ක ඉඩම සමග වටිනා දෙමහල් නිවසක් වහාම විකිණේ. ගාල්ල, ඇල්පිටිය නගරයට සමීපව පිණිකහන පර්චස් 15.9 ක ඉඩමක ඉදිකළ වටිනා දෙමහල් නිවසක් වහාම විකිණේ. නිවසේ සිට ඇල්පිටිය නගරයට කිලෝමීටර 12 ක් ද, ගාල්ල - අළුත්ගම ප්‍රධාන මාර්ගයට කිලෝමීටර 40 ක් ද, මාපලගම නගරයට කිලෝමීටර 17 ක් වේ. එමෙන්ම දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම අන්තර් පිවිසුමට කිලෝමීටර 9 ක් දුරින් මෙම නිවස පිහිටා ඇති අතර, මාපලගම - ඇල්පිටිය ප්‍රධාන මාර්ගයට සමීපව පිහිටා ඇත. තවද ඇල්පිටිය මධ්‍ය විද්‍යාලය, මාපලගම මහා විද්‍යාලය ආදී ජනප්‍රිය පාසල් මෙන්ම ආගමික ස්ථාන, බැංකු, පුඩ් සිටි, වෙළඳ පොල, ඉන්ධන පිරවුම් හල්, වාහන සේවා ස්ථාන, ගොවිජන සේවා මධ්‍යස්ථානය, තේ කර්මාන්තශාලා සහ රජයේ රෝහල ආදී ස්ථාන වලට සමීපව පිහිටා ඇත. මනා ප්‍රවාහන පහසුකම් වලින් ද සමන්විතයි. මාපලගම සහ ඇල්පිටිය නගරය වලට කෙටි කාලයකින් ළඟාවිය හැකිය. මෙම දෙමහල් නිවසේ බිමි මහල නිදන කාමරයකින්, නාන කාමරය සහ වැසිකිළිය, මුළුතැන්ගෙය, පැන්ට්‍රිය, විවෘත ආලින්දයකින් යුක්තයි. පළමු මහල නිදන කාමර 3 කින් සහ යාබද නාන කාමරයකින් සහන්විකයි. සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා ඇති මෙම නිවස අලංකාර සිත් ඇදගන්නා ගෙවත්තකින් යුක්තය. විශාල ගේට්ටුවකින් සහ වට තාප්පයකින් සමන්විතයි. වාණිජමය වටිනාකමකින් යුක්ත මෙම ස්ථානය පිරිසිදු නල ජලය, තෙකලා විදුලිය, ඩයලොග් චන්ද්‍රිකා රූපවාහිනී පහසුකම්, දුරකතන, කාපට් යෙදූ පුළුල් මාර්ග සහිත නිදහස් සියළු පහසුකම් වලින් යුක්ත මනරම් වටපිටාවකි. පිරිසිදු ඔප්පු සහිතයි. මිල : මිල සාකච්ඡා කරගත හැකිය. අමතන්න : 0715259627
Posted on: Tue, 14 Oct 2014 04:39:28 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015