31-07-2014 තෙරුවන් සරණයි - TopicsExpress



          

31-07-2014 තෙරුවන් සරණයි . පසුගිය ඉරුදින යුරෝපයේ හා ලෝකයේ අනෙකුත් රටවල වෙසෙන කල්‍යාණ මිත්‍රයන් ගේ සහභාගිත්වයෙන් සවනට සිසිලස අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාව මගින් පවත්වන ලැබූ සිංහල ධර්ම සාකච්චාව ඔබ හට පහත ලින්ක් එක තුලින් download කරගත හැක. එ සදහා ඔබට මේ මොහොතේ කාල වෙලාවක් හෝ උනන්දුවක් නැතිනම් කරුණාකර ඔබේ හිත මිතුරෙක් සදහා share කරන්න. ඒ මක්නිසාද යත් ධර්ම ධානය අනෙකුත් ධානයන්ට වඩා උතුම්වන හෙයිනුත් ඒ තුලින් රාග ද්වේශ මෝහ යන අකුසල මුල නොවඩනා හෙයිනුත් බුදුන් වදාළ දහමේ මුලික හරයත් එයම බැවින් ඔබගේ හිත මිතුරන් හට යහමග පෙන්වන්නාවූ අත්වැලක්ද විය හැක. දේශක - ආචාර්ය රවී කොග්ගලගේ මහතාණන් මාතෘකව - මහා සලායතනික සුත්‍රය. මජ්ජිම නිකාය 3 වෙනි කාණ්ඩය. youtube මාර්ගයෙන් ඇසීමට https://youtube/watch?v=szZdXMHS9bY&feature=youtu.be රූප සටහන https://app.box/s/3fwidm8ubv76qg28uqui Download කරගත හැකි හෝ සවන්දිය හැකි MP3 link එක -https://app.box/s/gdx1a8cq08kcl0oid5ds මින් පෙර කල සියලු සාකච්චා - cmbmfr.wix/kalanamithuro#!live-player/c1vr2 ප්‍රයෝජනවත් විය හැකි රූසටහන් -https://app.box/s/g164ygsdwki5j08idn19 මේ සදහා සජීවීව සහභාගිවීමට නම් kalanamithuro skype නමට ඉල්ලීමක් කරන්න. facebook - https://facebook/groups/kalanaworld/ Savanatasisilasa.org තෙරුවන් සරණයි . 05-08-2014 Theruvan Saranai Downloadable link to Savanata Sisilasa Sunday Dhamma discussion (in Sinhala) Europe.(03-08-2014) Topic for the discussion is Maha Salayathanika Sutta Majjima nikaya Vol -3 Speaker – Dr. Ravi Koggalage you Tube - https://youtube/watch?v=szZdXMHS9bY&feature=youtu.be Diagram https://app.box/s/3fwidm8ubv76qg28uqui Downloadable Link – https://app.box/s/gdx1a8cq08kcl0oid5ds chart https://app.box/s/g164ygsdwki5j08idn19 Previous Discussions - cmbmfr.wix/kalanamithuro#!live-player/c1vr2 facebook - https://facebook/groups/kalanaworld/ web savanatasisilasa.org kalanamithuro Skype - kalanamithuro dundal27 Email- Kalanaworld@gmail
Posted on: Fri, 22 Aug 2014 02:54:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015