50P Flat Land for Sale in Matugama. In Kalutara district, 50P - TopicsExpress



          

50P Flat Land for Sale in Matugama. In Kalutara district, 50P Land, Located Nearby Darga town,Aluthgama,10 minutes to drive Aluthgama town, as well as close to leading schools (Aluthgama Central College, Sangamitta Balika Vidyalaya etc.), calm, quiet environment, with all facilities, Fast access Banks, Commercial outlets, Market & Fair, Food city, for a comfortable living area, is available for sale at Aluthgama. Located nearby Divisional Secretariat Office, Shopping Complex, Gov. Hospital, Motor Race Ground Katukurunada, General Bus Stand, CEB Office, Sri Lanka Telecom, Temple, Church, Mosques and any other important places etc. 3 phase electricity, Natural Water, telephone and well transport facilities are available here. Working distance to the Matugama – Aluthgama main road (15m).2Km to Darga town and & 6Km to Aluthgama town. 4Km to Southern Express Way Inter change entrance,Welipenna and minutes to drive there. 8Kms to Beruwala town. A very beautiful and comfortable attractive good living area with Clear deed. Location : Matugama. Price : Rs. 2,500,000 (Negotiable). Contact : 0718840233 Email : hasita@doncarolis අළුත්ගම, දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුමට සමීපව පර්චස් 50 ක වටිනා ඉඩමක් ඉක්මනින් විකිණේ. කළුතර, අළුත්ගම, දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුමට සමීපව පර්චස් 50 ක වටිනා ඉඩමක් ඉක්මනින් විකිණේ. මෙම ඉඩමේ සිට දර්ගා නගරයට කිලෝමීටර 2 ක් ද, අළුත්ගම නගරයට කිලෝමීටර 6 ක් ද වන අතර, දක්ෂිණ අධිවේගී මාර්ගයේ මතුගම, වැලිපැන්න පිවිසුම් ස්ථානයට කිලෝමීටර 4 ක් වේ. මතුගම - අළුත්ගම ප්‍රධාන මාර්ගයට මුහුණලා තල්ගස්ගොඩ හන්දියට මීටර 15 ක් දුරින් පිහිටි නිසා මෙම ස්ථාන වලට ඉතා කෙටි කාලයකින් ළඟාවිය හැකිය. බේරුවල (කිලෝමීටර 8) නගරයට ද පහසුවෙන් ළඟාවිය හැකිය. ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, රජයේ රෝහල, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ලංකා විදුලිබල මණ්ඩලය, වැලිපැන්න පොලිස් ස්ථානය සහ සේවක අර්ථ සාධක අධිකරණ සංකීර්ණය ඇතුළු රාජ්‍ය සහ පුද්ගලික ආයතන වලට ආසන්නව මෙම ස්ථානය පිහිටා තිබේ. තවද අළුත්ගම මධ්‍ය විද්‍යාලය මධ්‍ය විද්‍යාලය, මුස්ලිම් විද්‍යාලය, අළුත්ගම ජාතික පාසල, සංඝමිත්තා බාලිකා විද්‍යාලය, කළුතර මධ්‍ය විද්‍යාලය, ආදී ජනප්‍රිය පාසල් වලට නුදුරින් මෙම ඉඩම පිහිටා ඇත. එමෙන්ම රාජ්‍ය සහ පුද්ගලික බැංකු, වෙළඳ පොල, පුඩ් සිටි, ජාත්‍යන්තර පාසල් ආදී ස්ථාන වලට සමීප ස්ථානයක් ද වන අතර පුළුල් මාර්ග, ජලය, තෙකලා විදුලිය හා දුරකතන පහසුකම් වලින් ද යුක්තයි. ගාළු පාරට ද මිනිත්තු 10 කින් ළඟාවිය හැකිය. මෙම ස්ථානයේ සිට සුන්දර කෙත් යායකට මුහුණලා පිහිටා ඇති නිසා නිදහස් මනරම් ස්ථානයකි. එමෙන්ම දුර ගමන් සේවා බස් පහසුකම් ඇතුළුව ගමනා ගමන පහසුකම් සහිත පදිංචියට ඉතා සුදුසු නිස්කලංක සියළු පහසුකම් සපිරි සුවදායක වැදගත් පරිසරයකි. පිරිසිදු ඔප්පු සහිතයි. මිල : මිල රු. 2,500,000 (සාකච්ඡා කරගත හැකිය). අමතන්න : 0718840233
Posted on: Wed, 24 Dec 2014 13:46:54 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015