52P Land for Sale in Kuliyapitiya. In Kurunegala - TopicsExpress



          

52P Land for Sale in Kuliyapitiya. In Kurunegala district,Deegalla, just 5 minutes to drive Kuliyapitiya Town, as well as close to leading schools (Deegalla Central College), Post Office, Banks, Food cites & commercial outlets and government building, yet located in a calm, quiet, attractive environment, with all facilities for a comfortable living, in a area is available for sale at Kuliyapitiya. 2Kms to Kuliyapitiya town and short distance to Deegalla Junction main road. This land is faced to Kuliyapitiya – Elathalawa main road. Natural pure water, Electricity, Telephone, Carpeted Roads with transport services and clear deed. Location : Kuliyapitiya. Price : Price is Negotiable. Contact : 0714397199 Rent or Lease Kuliyapitiya, 4 Bedrooms House, Living, Dining, Pantry, Bathroom, Servants toilet, Garage & Parapet wall. Available for lease or rent. Suitable for residence. කුලියාපිටිය නගරයට නුදුරින් පර්චස් 52 ක වටිනා ඉඩමක් වහාම විකිණේ. කුරුණෑගල, කුලියාපිටිය නගරයට කිලෝමීටර් 2 ක් දුරින් දීගල්ල පර්චස් 52 ක බිම් වටිනා කොටසක් වහාම විකිණේ. දීගල්ල මධ්‍ය විද්‍යාලය අසල සහ විහාරස්ථානය සමීපයේ මෙම ඉඩම පිහිටා ඇත. කුලියාපිටිය ජාතික පාසල, බස් නැවතුම්පල රාජ්‍ය ආයතන ආදිය නුදුරින් පිහිටා ඇති අතර නිස්කලංක මනරම් වටපිටාවකින් ද සමන්විත ස්ථානයකි. මෙම ඉඩමේ සිට කුලියාපිටිය නගරයට කිලෝමීටර 2 ක් ද වන අතර මිනිත්තු 5 කින් පමණ ළඟාවිය හැකිය. විදුලිය, ජලය, දුරකතන පහසුකම් වලින් යුක්තයි. පාසල්, බැංකු, තැපැල් කාර්යාලය, රෝහල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම් හල් සහ වෙළඳ පොල සමීපව පිහිටා තිබේ. පිරිසිදු ඔප්පු සහිත සියළු පහසුකම් සහිත පදිංචියට සුදුසු වැදගත් පරිසරයකි. මිල : මිල සාකච්ඡා කරගත හැකිය. අමතන්න : 0714397199 කුලියාපිටිය නගරයෙන් නිදන කාමර 4, විශාල සාලය, පැන්ට්‍රිය, මුළුතැන්ගෙය සහ නාන කාමරය සහිත අංග සම්පූර්ණ නිවසක් ද බදුදීමට හෝ කුලියට දීමට තිබේ.
Posted on: Fri, 12 Dec 2014 17:09:38 +0000

Trending Topics



/div>

Recently Viewed Topics




© 2015