8.25P Land with Luxury House for Sale in Piliyandala. In - TopicsExpress



          

8.25P Land with Luxury House for Sale in Piliyandala. In Colombo district, 1250 Sq Ft. beautiful House - Situated nearby Kesbewa Junction, 5 minutes to drive Piliyandala town, as well as close to leading schools, Gov. Hospital, calm, quiet environment, with all facilities, for a comfortable living area, is available for sale at Kesbewa, Piliyandala. Located Nearby Schools, (Kesbewa Dharmasena Atigala Girls’ School, Piliyandala Central College), Fast access to Banks, Food City, Lanka Sathosa, Filling Centers, Court Complex Kesbewa, Homagama Pradesiya Sabha Sub Office, other state Buildings, Market & Commercial outlets etc. 800m to Kesbewa Junction and 1.5Km to Piliyandala town. Very closed to (3.5 Kms) Southern Express Way Inter exchange, Kahatuduwa. 2Km to Colombo – Horana main Road (120). This house is located at Mandavila Road across Gonamaditta. House consist with 3 bedrooms (2 Bedrooms are Air conditioned), Living,Dining, Kitchen with Pantry, Bathroom & Toilet etc. Parapet Wall with Gate and the separate toilet for servant. Fully tiled floor, finishing roof, nice ceiling, Wall Lamps, ceiling fans and open Veranda. Well transport facilities, Clam and good residential area. Water, Electricity, Telephone and Clear deed. Location : Piliyandala. Price : Rs. 7,500,000 (Negotiable) Contact : 0714765208 / 0727577049 පිළියන්දල හා කැස්බෑව නගර වලට සමීපව පර්චස් 8.25 ක ඉදිකළ වටිනා සුඛෝපභෝගී වටිනා නිවසක් වහාම විකිණේ. පිළියන්දල හා කැස්බෑව නගර වලට නුදුරින් ගෝණමඩිත්ත, වටිනා සුඛෝපභෝගී නිවසක් වටිනා වහාම විකිණීමට තිබේ. මෙම නිවසේ සිට පිළියන්දල නගරයට කිලෝමීටර 1.5 ක් ද, කැස්බෑව හන්දියට මීටර 800 ක් ද, වන අතර දක්ෂිණ ලංකා අධිවේගී කහතුඩුව පිවිසුමට කිලෝමීටර 3.5 ක් පමණ වේ. මෙම ස්ථාන වලට ඉතා කෙටි කාලයකින් (මිනිත්තු 5 කින් පමණ) ළඟාවීමට පුළුවන. කොළඹ - හොරණ ප්‍රධාන මාර්ගයට (මාර්ග අංක: 120) කිලෝමීටර 2 කි. වර්ග අඩි 1250 ක් පමණ වන මෙම නිවස නිදන කාමර 03 ක් ද, (නිදන කාමර 2 ක් වායු සමනය කර ඇත) යාබද නාන කාමර 1 ක් ද, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය හා පැන්ට්‍රියකින් ද සමන්විතයි. වට තාප්පය, ආරක්ෂිත ගේට්මුව සහ සේවක වැසිකිළියකින් ද යුක්තය. මෙම නිවසෙහි ගෙබිම සම්පූර්ණයෙන් ම ටයිල් අතුරා තිබේ. අලංකාර ෆිනිෂින් වහලයකින් සම්පූර්ණයෙන්ම ගෙබිම ටයිල් ඇතිරූ, ෆින්ෂින් වහලයකින් හා විදුලි පංකා සවිකරන ලද අගනා සීලිමකින් ද බිත්ති ලාම්පු වලින් ද යුක්තයි. දුරකතන, නල ජලය, විදුලිය පහසුකම් වලින් සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. ජනප්‍රිය පාසල් (කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය, පිළියන්දල මධ්‍ය විද්‍යාලය, විහාරස්ථාන, පුස්තකාලය, වෑතර මූලික රෝහල, පිළියන්දල මූලික රෝහල සහ රාජ්‍ය ආයතන (කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය, ප්‍රධාන තැපැල් කාර්යාලය, බස් නැවතුම්පල, පොලිස් ස්ථානය) රැසකට ළංව පිහිටා ඇති මනරම් පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි. පිරිසිදු ඔප්පු සහිතයි. මිල රු. 7,500,000 (මිල සාකච්ඡා කරගත හැකිය). අමතන්න : 0714765208 / 0727577049
Posted on: Thu, 25 Dec 2014 17:49:50 +0000

Recently Viewed Topics




© 2015