96.1 FM or 96.3 FM Island wide.... සඳුදට බඩ - TopicsExpress



          

96.1 FM or 96.3 FM Island wide.... සඳුදට බඩ ගාගෙන අඟහරුවාදට දණ ගාගෙන බදාදට වකුටු වීගෙන බ්‍රහස්පතින්දට කොන්ද නමාගෙන office යන අපි... සිකුරාදට යන්නෙ ඉගිල්ලිලා.... :D අද හිරු සිකුරාදා.... මෙන්න PATIROLL FRIDAY SPECIAL... මම රංග :)
Posted on: Fri, 15 Aug 2014 10:39:26 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015