AAT කියන්නෙ ලංකාවෙ තියෙන - TopicsExpress



          

AAT කියන්නෙ ලංකාවෙ තියෙන ගොබ්බම කෝස් එකක්.. බොරු වියදමක්.. මේ පාර o/l ලියන උන්ට කියන්නෙ අහුවෙන්ඩනන් එපා.. ආෆ්ටර් ඕලෙවල් හොද english කෝස් එකක් හරි හොද computer කෝස් එකක් කරපියව්.. දෙමව්පියන්ගෙ සල්ලි නාස්ති නොකර
Posted on: Fri, 08 Nov 2013 12:29:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015