Announcement from CAFFE Sri Lanka කැෆේ - TopicsExpress



          

Announcement from CAFFE Sri Lanka කැෆේ සංවිධානය විසින් 2015 ජනාධිපතිවරණයට අදාළව සිදු කළ ජනමත විමසුමක් ආකාරයෙන් සැකසූ ලේඛණයක් විද්‍යුත් තැපැල් සහ ෆේස්බුක් මගින් බෙදා හරිමින් තිබේ. https://facebook/mahindanextterm/photos/a.818700884847822.1073741827.818699184847992/859114780806432/?type=1&permPage=1 මෙවර ජනාධිපතිවරණයට අදාළව කැෆේ සංවිධානය විසින් දේශපාලන පක්ෂ මගින් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය හෝ ඔවුන් ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය පිළිබද සමීක්ෂණයක් පවත්වා නොමැත. කැෆේ සංවිධානය මැතිවරණ සමයේ දී පවත්වනු ලබන ජන මත සමීක්ෂණ මගින් ජනමතයට විකෘති කිරීමට බලපෑම් සිදු කරනු ලබන බවට විශ්වාස කරයි. (රජුන් තැනීමේ කලාව. දේශපාලන සන්නිවේදය - රජිත් කීර්ති තෙන්නකෝන්. පි. 248) එබැවින් කැෆේ සංවිධානය විසින් කුමන හෝ මැතිවරණයක ජයග්‍රාහකයින් සම්බන්ධයෙන් වන සෘජු දත්ත ලබා ගැනීම සදහා සමීක්ෂණ සිදු කිරීමෙන් වැලකී සිටී. ජනමත සමීක්ෂණය ක් ලෙස සකස් කර කැෆේ සංවිධානයේ ලිපි ශිර්ෂය යටතේ බෙදා හරිනු ලබන පණිවුඩය ව්‍යාජ ලේඛණයක් බවට එහි අන්තර්ගතයකට කැෆේ සංවිධානයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ප්‍රකාශ කරමු. CaFFE Media
Posted on: Thu, 01 Jan 2015 12:16:29 +0000

Trending Topics



n-height:30px;">
Como o governo PT é bonzinho....O cacalero Evo,
Jika tuhan takdirkan satu nama di hidupku..Sesungguhnya, aku ingin
Hello everyone, if you read this and you would like to support my
An amazing man named Devon Still is playing in the NFL for one
Still have this overwhelming feeling last night; PYM Core Groups
Ek sachi ghatna he jo abhi haal hi mein Gujarat me hui !!! Surat
Ever wonder what all that text really says on the new Meeting
Research Associate (2) & JRF (2) @ ICGEB, New Delhi Research
Happening Now: CALL TO SURRENDER If you need to hand over your

Recently Viewed Topics




© 2015