Comment of a Friend/Donor/Volunteer ධනේෂ්, - TopicsExpress



          

Comment of a Friend/Donor/Volunteer ධනේෂ්, කවුරු කිව්වත් ඔයාගේ තියෙන සංවිධාන ශක්තිය නම් ඉතාම ඉහලයි. google වගේ. අපි යමක් ගැන කිව්වම ඔබට ඒ සඳහා විසඳුමක් තියෙනවා කෙනෙක්ට පිහිට වෙන්න. අනික හරිම ප්‍රායෝගිකයි. මම ඔබ වගේ කැපවුන සමාජ සේවකයෙ නෙමෙයි. නමුත් ඔබේ ශක්තිය දැක්කම පුදුම හිතෙනවා කොමද කරන්නේ මේවා කියලා... ඔබට ස්තුතියි. ඊට වඩා කියන්න දෙයක් දන්නේ නෑ.. ~Nethu~
Posted on: Tue, 12 Aug 2014 15:56:24 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015