For the attention of MAKO,International Election Monitors and All - TopicsExpress



          

For the attention of MAKO,International Election Monitors and All the voters!! කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේ පිහිටුවා ඇති තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතින අනිසි ලෙස මුදල් එකතු කිරීමේ රහසිගත වැඩ පිළිවෙලක් අප ඔබට හෙළිදරව් කරන්නෙමු. රාජපක්ෂ මැතිවරණ ක්‍රියාවලියට තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ එක් වෙළඳ සැලකින් රුපියල් ලක්ෂ දහය බැගින් මේ වනවිටත් මුදල් ලබාදෙන ලෙස වෙළඳ සැල් හිමිකරුවන් වෙත දැනුම් දී ඇත.මෙලෙස මැතිවරණයට මුදල් අවශ්‍ය බව පවසා ඇත්තේ රාජපක්ෂ පවුල් සමාගමේ කෙනෙකුවන ගුවන්තොටුපල සභාපතිගේ ආශීර්වාදයෙන් කටයුතු කරන තීරු බදු රහිත වෙළඳ සැල් සංගමයේ සභාපතිය.
Posted on: Wed, 17 Dec 2014 22:41:23 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015