Forex වල භාවිතා වන මුදල් - TopicsExpress



          

Forex වල භාවිතා වන මුදල් එකක අද අපි බලමු Forex වල භාවිතා වන මුදල් එකක මොනවද කියල. මගේ කලින් උදහරනයෙදි ගත්ත වගේ ලංකාවේ රුපියල් නම් forex වලදී භාවිතා වෙන්නේ නැහැ. අපි Forex වලදී භාවිතා කරන්නේ currency pairs. ඒ කියන්නේ USD/CAD කිව්වොත් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව කැනේඩියානු ඩොලරය. ඒක හරියට මම ඉසෙල්ලා උදාහරණයේදී සඳහන් කල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ලංකාවේ රුපියල් වගේ තමයි Ex - EUR/USD = යුරෝ එකක් මිලදී ගැනීමට යන ඇමරිකන් ඩොලර් ගණන forex වලදී වැඩියෙන්ම භාවිතා වන මුදල් එකක තමයි US Dollar (USD) Japanese Yen (JPY) Euro (EUR) British Pound (GBP) Canadian Dollar (CAD) Australian Dollar (AUD) Swiss Franc (CHF) forex වල වැඩියෙන්ම භාවිතා වන currency pairs US Dollar and the Japanese Yen (USD/JPY) Euro and US Dollar (EUR/USD) US Dollar and Swiss franc (USD/CHF) British Pound and US Dollar (GBP/USD) මිට අමතරව තව බොහෝ මුදල් ඒකක ( රත්තරන් , රිදී , ප්ලැටිනම් ද ඇතුළුව ) භාවිතා වනවා forex ් trade කරන කොට ඒ ගැන සම්පුර්ණයෙන් ් දැනගන්න පුළුවන් වෙයි
Posted on: Wed, 10 Dec 2014 04:03:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015