Gayantha Karunathilaka මහතා, පක්ෂය - TopicsExpress



          

Gayantha Karunathilaka මහතා, පක්ෂය හැරයාම ගැන කිසිදු තීරණයක් ගෙන නොමැති බව අද මට කතා කරාම කිව්ව... අපි ඉතින් දැනුවත් කලා, මොන පක්ෂයට ගියත් ඡන්දය දෙන්න ලෑස්ති අය ඉන්නව වගේම, ගරුත්වයකින් කරන දේශපාලනය නිසා ඒ දේශපාලනයට ගරු කරන පිරිස ගැනත් හිතන්න කියල... අපිටත් දැනට සතුටුයි... හ්ම්...
Posted on: Fri, 18 Oct 2013 13:36:08 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015