I Do Not Love You Except Because I Love You by Pablo Neruda I do - TopicsExpress



          

I Do Not Love You Except Because I Love You by Pablo Neruda I do not love you except because I love you; I go from loving to not loving you, From waiting to not waiting for you My heart moves from cold to fire. I love you only because its you the one I love; I hate you deeply, and hating you Bend to you, and the measure of my changing love for you Is that I do not see you but love you blindly. Maybe January light will consume My heart with its cruel Ray, stealing my key to true calm. In this part of the story I am the one who Dies, the only one, and I will die of love because I love you, Because I love you, Love, in fire and blood. මම ඔබට ආදරේ නොකරමි. හේතුව විනා මම ඔබට ආදරෙයි මම ආදරය කරනව. ඔබට දැනෙන්නෙ නැහැ බලා ඉන්නව, ඔබ වෙනුවෙන් බලා ඉන්නෙ නැහැ මගෙ හදවත සීතලේ සිට ගින්දරට මාරුවෙනව මම ඔබට ආදරෙයි, ඒ ඔබ තමයි මම ආදරය කරන එකම කෙනා මම ඔබට තදින් වෛර කරමි , ඔව් ගැඹුරින්ම. ඔබ දෙසට හැරෙන විට පියවරෙන් පියවර ඒ ආදරය වෙනස් වෙනව ඒක හරියට මං ඔබව දැක්කෙ නැහැ. නමුත් අන්ධයෙක් සේ ආදරය කරනව වගේ ජනවාරියේ එළියත් සමහරවිට නැතිවේවි මගේ හදවතේ අනුකම්පාවත් නැතිවේවි සංසුන්තාවයේ මගෙ යතුර ආරම්භයේදිම සොරකම් කරල මේ කතාවේ මගේ කොටස මම කවුද කියන එකයි. ඒවගෙම එකම එක දෙයක් කියන්න පුලුවන් මේ ආදරය, මම, මැරෙයි. හේතුව ඒ මම ඔබට ආදරෙයි. ඔව් මම ඔබට ආදරේ කරමි. ගින්දර වගේ මගෙ ලේවලත් ඒ ආදරය තියෙනව.
Posted on: Thu, 07 Aug 2014 09:30:46 +0000

Trending Topics



yle="min-height:30px;">
6 mths contract Marketing Executive @ macpherson ** 6 MONTHS
Holiday Deals + Vacmaster VK1011SIWTH Wet/DryStainless Steel HEPA

Recently Viewed Topics




© 2015