I Will Tell ජූරියේ අදහස තණ්හා - TopicsExpress



          

I Will Tell ජූරියේ අදහස තණ්හා රතී රඟා චිත්‍රපටය ශ්‍රී ලාංකික සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරන බවත් අව්‍යාජ සිනමාකරුවෙකු කතා වස්තුව චරිත විකාශනය ආදිය ඉතා ප්‍රබල තැනක ස්ථානගත කිරීමට අධ්‍යක්ෂවරයා සමත්ව ඇති බවත් පෙඩ්රිකෝ ෆෙලිනිගේ I VITELLONI and LA STRADA යන සිනමා කෘති මේ තුළින් සිහිපත් වන බවත් සඳහන් කෙරුණා. ඉතින් මෙය මට මෙන්ම අප රටේ බොහෝ සිනමාකරුවන්ට උත්තේජනයක් වනු නියතයි. The Sri Lankan film industry has struggled to find a footing since its inauguration in 1947. So the lead juror’s analysis of BETWEEN YESTERDAY AND TOMORROW will have a significant impact: A powerful story, character driven, executed by a filmmaker with a true grasp of cinema. It reminded me a lot of early Fellini films like I VITELLONI and LA STRADA. - Bart Gavigan - Lead Juror I WILL TELL INTERNATIONAL FILM FESTIVAL 2014 UK vimeo/107599551
Posted on: Tue, 30 Sep 2014 16:30:02 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015