I origins (2014) විද්‍යාවම පමණක් - TopicsExpress



          

I origins (2014) විද්‍යාවම පමණක් විශ්වාස කරණ තරැණ Scientists කෙනෙක් , ඔහුටම ගැලපෙන තරැණ assistant වරියක් , තරැණයා කුඩා කල පටන් මිනිස් ඇ‌ස (ඇ‌ස්) පිළිබඳව ඉතා උනන්දුවක් , තම lab එකේද ප්‍රධානතම පරමාර්ථය වන්නේද ඇ‌ස් පෙනීම නැති සත්ව කො‌ට්ඨාස හඳුනා ගෙන ඔවුන්ට vision (i sight) එක ලබා දී විශාලම invention එක කිරීමටය. මේ අතර තුර ඔහුගේ ආ‌දරය හමුවෙයි , ඇ‌ය විශාල ලෙස දෙවියන් විශ්වාස කරන්නයකි. මෙම චිත්‍රපටය හිතට බො‌හෝ‌ ලෙස සංවේදීව දැනෙන හො‌ඳ නිර්මාණයක් කිව හැක.ඉතාමත් විශේෂිත වූ concept එකක් කිව හැක.මෙම චිත්‍රපටයේ වැඩි යමක් පැවසීම spoiler alert විය හැකියි කියා සිතෙන හෙයින් මීට වඩා යමක් සඳහන් කිරීම නවතා නො‌බලපු සියලු මිතුරන්ට හො‌ඳ , රස විඳිය හැකි නිර්මාණයක් ලෙස suggest කරන්න කැමතියි෴ IMDb - 7.3 / 10 Rotten tomatoes - 52 % Metascore - 57 %
Posted on: Wed, 24 Dec 2014 16:49:49 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015