Life is beautiful (1997) මේක මම බලපු - TopicsExpress



          

Life is beautiful (1997) මේක මම බලපු හොඳම චිත්‍රපටි වලින් එකක්. ඇත්තටම කිව්වොත් මම ජීවිතේ හැම දෙයක් දිහාම ධනාත්මකව බලන්න ගත්තේ මේ ෆිල්ම් එක බැලුවට පස්සේ. හිතන්න ගොඩක් දේවල් තියන ලස්සන චිත්‍රපටියක්.බලපු නැති අය අනිවා අරන් බලන්න. මේ ෆිල්ම් එක බලන පැය කිහිපයේ ඔයාගේ ජීවිතේට ගොඩක් දේවල් එකතුවෙයි. m.imdb/title/tt0118799/
Posted on: Fri, 23 Jan 2015 19:15:48 +0000

Trending Topics



lass="stbody" style="min-height:30px;">
N behold the field, it is white, already to harvest, its going

Recently Viewed Topics




© 2015