MATARA - People hates government tactics to earn votes in cheap - TopicsExpress



          

MATARA - People hates government tactics to earn votes in cheap way ! මාතර නගරයේ බස් නැවතුම්පොළ ඉදිරිපිට ලොරි රථයක් නතර කර ඒ මත පුළුල් තිරයක ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය වර්ධනය වන ආකාරයේ වීඩියෝපට පෙන්වන අවස්තාවක්. මේ නීතිවිරෝධි ප්‍රචාරනය දෙස නීතියේ දෑස් යොමු නොවීම පිළිබදව අපේ කනගාටුව. ඒත් මහජනතාව මේ දෙසවත් නොබලා තමන්ගේ වෑඩක් කිරීමෙන් පෙනී යන්නේ ඔවුන්ටද මෙය දෑන් එපා වී ඈති බව නේද ?
Posted on: Mon, 15 Dec 2014 20:03:57 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015