~ Nominated by the UN, as the best poem of 2006, written by an - TopicsExpress



          

~ Nominated by the UN, as the best poem of 2006, written by an African kid ~ When I born, I black When I grow up, I black When I go in Sun, I black When I scared, I black When I sick, I black And when I die, I still black And you white fellow When you born, you pink When you grow up, you white When you go in sun, you red When you cold, you blue When you scared, you yellow When you sick, you green And when you die, you gray And you calling me colored? ~ ~ ~ කළු ය මං, උපන් දවසෙත් කළු ය මං, වැඩෙන කලදිත් කළු ය මං, ඉර අවුවේදීත් කළු ය මං, බිය වන විටදීත් කළු ය මං, ලෙඩ වන විටදීත් මැරුණු දිනයක ඇවිත් බැලුවොත් ඔව්! ඒත් මං කළු ය. කළුම කළු ය! එහෙත්, අසන් සුදු මිනිහෝ, උපන් දා නුඹ රෝස පැහැති යි වැඩෙන විට එය සුදට හැරවෙයි දැවෙන විට සම වැද හිරුගෙ රැස දැවෙයි නුඹෙ සුද රතට හැරවෙයි සීතලට නුඹෙ නීල පැහැයකි බියක් ආවොත් වේය කහ පැහැ ලෙඩ වෙයි- එවිට එයි කොළ පැහැ අළු පැහැය මළ විට නුඹෙ මිනිය එහෙත්, එහෙව් ඔබය කියන්නේ මං "පාට" මිනිසෙකැයි....!!! ~ SUNALIE RATNAYAKE (SRI LANKA)
Posted on: Tue, 08 Oct 2013 19:22:52 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015