Only Lovers Left Alive (2013) 016/300 Download link: - TopicsExpress



          

Only Lovers Left Alive (2013) 016/300 Download link: yts.re/movie/Only_Lovers_Left_Alive_2013 Classical, Artful Romantic Vampire චිත්‍රපටයක් විදිහටයි හැදින්විය හැක්කේ. Tom Hiddlrston නිසාමයි නරඹන්නට තෝරා ගත්තේ. Vampire චිත්‍රපටයක් සෑහෙන කාලෙකින් නරඹන්නට බැරි වුන නිසාම ලොකු උනන්දුවක් තිබුනා මේ සම්බන්ධව. මනුෂ්‍යයන්ගේ ලේ උරා බොන්නන් යන සංකල්පයෙන් බැහැර වූ රටාවක් අනුගමනය කරමින්, අතිශයින්ම කලාත්මක නිමාවකින් යුක්ත සිනමා නිර්මාණයකුයි දකින්නට ලැබුනේ. ශත වර්ෂ ගනනාවක් තිස්සේම මනුෂ්‍ය සමාජයේ අප්‍රසිද්ධව වාසය කරමින්, වැම්පයර්වර‍යෙක් ලෙසට උපතින්ම හිමිවන විශේෂ හැකියාවන් හැමෙකක්ම යටපත් කරගනිමින්, ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍යම සාධකය වෙන මිනිස් රුධිරයත් සපයා ගනිමින් ගෙවෙන වැම්පයර් ජීවිතයන් ගැනයි කතන්දරයෙන් කියවෙන්නේ. කලාත්මක බවටම අවේනික වෙන අපූරු පසුබිම් නාද රටා නිසාත්, මේ වෙනස්ම වූ කතන්දරයේ තීව්‍ර බව තවත් වැඩි කලා. වෙනස් සිනමා නිර්මාණයන් රසවිඳින්නන්ට වඩාත් යෝග්‍යයි. Trivia: *The word vampire is never used throughout the film. *Some of the many pictures on Adams wall include portraits of Jean Michel Basquiat, Nikola Tesla, Isaac Newton, Christopher Marlowe, William Blake, Franz Kafka, Edgar Allan Poe, Mark Twain, William S. Burroughs, Oscar Wilde, Samuel Beckett, Jane Austen, Emily Dickinson, Arthur Rimbaud, John Keats, Sitting Bull, Bo Diddley, Charley Patton, Robert Johnson, Patti Smith, Hank Williams, Jimi Hendrix, Billie Holiday, John Coltrane Thelonious Monk, Johann Sebastian Bach, Nicholas Ray, Bruce Lee, Buster Keaton, Rodney Dangerfield, and Harpo Marx as well as numerous musicians whom Jarmusch has worked with on various films including Tom Waits, Neil Young, Screamin Jay Hawkins, Iggy Pop, and RZA. *The band White Hills seen live in the film has a song called Let The Right One In on their self titled 2010 album. Synopsis Adam (Tom Hiddleston)an underground musician reunites with his lover for centuries (Tilda Swinton) after he becomes depressed and tired with the direction human society has taken. Their love is interrupted and tested by her wild and uncontrollable little sister (Mia Wasikowska). Directors - Jim Jarmusch Cast - Tilda Swinton as Eve - Tom Hiddleston as Adam - Mia Wasikowska as Ava - John Hurt as Marlowe
Posted on: Thu, 22 Jan 2015 16:28:30 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015