President Mahinda Rajapaksa announced the appointment of two - TopicsExpress



          

President Mahinda Rajapaksa announced the appointment of two additional members to the international panel of experts to advise the Presidential Commission to Investigate into Complaints Regarding Missing Persons. These appointments were made as an addition to the three members appointed last month. More information is available at goo.gl/55n2M3 ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, අතුරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂම් සභාවට උපදෙස් ලබා දෙන ජාත්‍යන්තර වි‍ශේෂඥ මඩුල්ලට මේ සතියේ තවත් සාමාජිකයින් දෙදෙනෙකු පත් කිරීම ප්‍රකාශයට පත් කළේය. පසුගිය මස පත් කරන ලද සාමාජිකයින් තිදෙනාට අමතරව මෙම පත් වීම් සිදු කරන ලදී. වැඩි විස්තර සඳහා goo.gl/rrejTD காணாமற் போனோர் தொடர்பான முறைப்பாடுகளை விசாரணை செய்வதற்கான ஜனாதிபதி ஆணைக்குழுவிற்கு ஆலோசனை வழங்குவதற்கான சர்வதேசக் குழுவில் மேலதிக இரு உறுப்பினர்களின் நியமனத்தை ஜனாதிபதி மஹிந்த ராஜபக்‌ஷ இவ்வாரம் அறிவித்தார். கடந்த மாதத்தில் நியமிக்கப்பட்ட மூன்று உறுப்பினர்களுக்கு மேலதிகமாக இந்த நியமனங்கள் மேற்கொள்ளப்பட்டன. மேலதிக தகவல்களுக்காக goo.gl/JtGefj
Posted on: Sun, 24 Aug 2014 02:34:44 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015