Print Email Published on Monday, 26 August 2013 16:35 Hits: - TopicsExpress



          

Print Email Published on Monday, 26 August 2013 16:35 Hits: 321 නුවරඑළියේ සිට අමිපාර දක්වා ධාවනය වන පුද්ගලික බස්රථයකට දී ඇති ධාවන බලපත‍්‍රය අවලංගු කරන ලෙස ඉල්ලමින් බදුල්ල ලංගම ඩිපෝවේ මාර්ග කීපයක බස්රථ ධාවනය ඊයේ 26 දවල් 12 සිට නවතා විරෝධතාවයක් ආරම්භ කර තිබේ. බදුල්ල වැලිමඩ බදුල්ල මහියංගණය සහ බදුල්ල නුවරඑළිය මාර්ගයන්හි බස්රථ බදුල්ල බස් නැතුමිපොලේ හරහට ගාල්කර මේ විරෝදතාව දක්වා ඇති අතර දෙන ලද බලපත‍්‍රය අහෝසි කරන තෙක් වර්ජනය දියත්කරන බව ලංගම සේවකයෝ කියති විමුක්ති සංජය පෙර < Prev
Posted on: Wed, 28 Aug 2013 08:42:26 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015