SHAMEFUL TO WATCH | BUT WATCH THIS VIDEO CLIP : - TopicsExpress



          

SHAMEFUL TO WATCH | BUT WATCH THIS VIDEO CLIP : ‘මුලාවෙන් මිදෙමු’ දැන් අපගේ ජාතික වීරයාගේ ජනතා බලය දැක බයවෙලා චන්දෙ කල් දන්නා ඉල්ලනව. වැස්ස තිබුනම ඉස්සරත් කල්දැම්මද? | මේ මහින්ද රාජපක්ෂ එළවන කාලයක් නොව - මහින්ද රාජපක්ෂ වැනි ශක්තිමත් නායකයෙකුගෙන් අපි වෑඩ ගත යුතු කාලයයි | VOTE MAHINDA ON 08th JANUARY 2015 & SAVE THE COUNTRY THAT HAS THE TOUCH OF LORD BUDDHA! [UHF] ශ්‍රී ලංකාව නැවතත් ගෝත්‍රික, ම්ලේච්ඡ යහ පාලනය යුගය කරා යමින් තිබෙන්නේ අප්‍රවීණවූ ප්‍රවීණ කලාකරුවෝ සහ ‘අලුත් පරපුර’ සංවිධානයේ තරුණ කලාකරුවෝ සංවිධාන කලාකරුවන්, චම්පික, රතන හාමුදුරුවෝ ජාත්‍යන්තර දෙමල සංවිදාන එකමුතුවෙන් චන්ද්‍රිකා හරහා ජේ වී පි ,මංගල මිලදීගෙන රනිල් වැනි හොර පිරිසක් නිසයි. ඔවුන් ඉහළින්පැවසුවේ ‘මේ කාලකන්නි ඩිස්නිලන්තයට මාව ජාතක කරපු වෙලාවේ, මේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය කියන මේ අරුමෝසම් හින්දි ෆිල්ම් එකට මාව ජාතක කරපු වෙලාවේ මගේ අම්මටයි තාත්තාටයි හිතුනේ නැත්තේ ඇයි මගේ බෙල්ල මිරිකලා කාණුවකට වීසි කරන්න, මට ලැම්බෝගිනි එකක් අරන් දීපල්ලා. මුන් එක්ක රේස් පදින්න’ යනුවෙන්ය. ලෝකයේම අතිවිශේෂ පුද්ගලයන් ,සියලුම අතිවිශේෂ කලාකරුවන්, ක්‍රීඩකයන් ඇතුළු මුළු රටම ජාතියට ආදරය කරන මහා බලය ජාතියේ නායකත්වය වටා එකතු වන විට, රට වැනසීමට සිහින මැවු ද්‍රෝහීන්ට පලායාම හැර වෙන විකල්පයක් නොමැත. ජනතාව වෛරය ,ද්වේශය සහ කපටි කුහකත්වය ප්‍රතික්ෂේප කරනු දකින්න ලැබෙනවා. ඉතින් my3 සහ දෙමල ඩයස් පෝරා නාදයට පලායාම හැර විකලප්පයක් නොමැත.
Posted on: Wed, 31 Dec 2014 16:47:22 +0000

Trending Topics



ss="stbody" style="min-height:30px;">
สวัสดีครับเพื่อน
Nursing Home Administrator NY-Endicott, We have an exciting
Bid start : now Bid end: 10pm 22-09-2014 Base bid :$28.00 Min

Recently Viewed Topics




© 2015