SLT එකේ connection speed එක දෙගුණ කළා - TopicsExpress



          

SLT එකේ connection speed එක දෙගුණ කළා කියල advertisement එකක් යනවා tv එකේ. ඒත් ජනවාරි 01 වෙනිදා ඉඳන් connection drop වෙනවා හැම වෙලාවකම වගේ. ඒකත් හරියට දේශපාලනය වගේ තමයි -_- කියන දේ නෙවෙයි වෙන්නෙ ! මවා පෑම ... තරඟකාරීත්වය සහ කුතුහලය දැනවීම ... . මම Ishara 📝
Posted on: Sun, 04 Jan 2015 16:25:27 +0000

Recently Viewed Topics




© 2015