She sells seashells by the seashore. The shells she sells are - TopicsExpress



          

She sells seashells by the seashore. The shells she sells are surely seashells. So if she sells shells on the seashore, Im sure she sells seashore shells. මෙව්වට කියනව හිංගලෙන් ‘තන් ට්විස්ටර්‘ කියල! මේක ලිව්වෙ මේ ලගදි අපේ හාදයෙක් ගියා එක්තරා රටකට.. නමින් සීෂෙල්ස්! මම දැකපු ලස්සනම මුද්දර තිබුණු රටක්...නමුත් ලක්ෂයක්වත් මිනිස්සු නැති රටකින් අපිට ඇති ඵලේ කිම?? අපේ නායකයා යනු ලොව කුඩාම, එපාකරපු, සිතියමේවත් නැති, තුච්ඡ, පලක් නැති රටවල් සොයා ඇදෙන නායකයෙකි.....ඔහු දියුණු කාර්මික රටවල් දැකලාවත් නැතිද මන්දා!
Posted on: Tue, 01 Jul 2014 05:57:24 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015