Smart Tools v1.6.5 APK ( ඔබගේ ජංගම - TopicsExpress



          

Smart Tools v1.6.5 APK ( ඔබගේ ජංගම දුරකථනයත් ස්මාර්ටි කරගන්න ) ඵදිනෙදා ජීවීතයේදි අපට බොහොම වැදගත් වන උපකරණ ටිකක් ඵකතු කරලා නිර්මාණය කරන ලද බොහෝම ජනප්‍රිය මෘදුකාංගයක් තමයි Smart Tools කියලා කියන්නේ. බොහෝ වීට අප ගමනක් බිමනක් යන විට බොහෝ උපකරණ තොගයක් අරගෙන යනවට වඩා පහසුවෙන් හා කාර්්‍යකෂමව ඵම වැඩ කටයුතු සියල්ල මෙම මෘදුකාංගය හරහා ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගය මගින් ඉතාමත් පහසුවෙන් කරගැනීමට පුලුවන්. මෙම මෘදුකාංගය ගූගල් ප්ලේ (Google Play) මගින් ඩොලර් ( $2.29 ) වැනි මුදලකට තමයි ලබා දෙන්නේ. නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් සමග රැදී සිටින ඔබට ඵය සමිපුර්ණයෙන්ම නොමීලේ බාගතකරගැනීමට හැක. මෙහි ඇතුලත් උපකරණ කටිටල... පළමු කටිටලය : Length, Angle, Slope, Level, Thread දෙවන කටිටලය : Distance, Height, Width, Area තෙවන කටිටලය : Compass, Metal detector, GPS හකරවන කටිටල : Sound level meter, Vibrometer පස්වන කටිටල : Flashlight, Magnifier Smart Tools v1.6.5 APK [5.54 MB] ගොනුව පහතින් බාගතකරගන්න බාගතකරගැනීම සදහා මෙම සබැදිය භාවීතා කරන්න: androidsinhalen/2014/02/smart-tools-v165-apk.html
Posted on: Mon, 03 Feb 2014 12:53:26 +0000

Trending Topics



iv>
is as white and fine
◆◆ Moyes Komentari Penampilan Wilfried Zaha ◆◆ Liputan6,
40 Pemain Terbaik FIFA 1. Lionel Messi 2. Radamel Falcao 3.
€8.90 album pick @ firebox.fi/store Persefone - Shin-Ken
;"> Exclusive: ♦ The most important Diwali release is going to be
e Manager חברת
div class="stbody" style="min-height:30px;">
SOBAT, Mau curhat nich....pengalaman pribadi N unek2. Gd maksud
class="stbody" style="min-height:30px;">
More feedback please? Consider, if you will: Youre a musician.

Recently Viewed Topics




© 2015