Song of the week සතියේ ගීතය Gotta Be True To - TopicsExpress



          

Song of the week සතියේ ගීතය Gotta Be True To Myself – Ziggy Marley Life has come a long way since yesterday, I say ජීවිතය ගොඩක් දුර ඇවිල්ලා තියෙනවා ඊයෙ ඉඳන්, මම කියන්නෙ And its not the same old thing over again, I say සහ ඒ පරණ එකම දේ නෙවෙයි නැවතත්, මම කියන්නෙ. Just do what you feel and dont you fool yourself, I say ඔයාට දැනෙන දේම කරන්න සහ ඔයාව අන්ද ගන්න එපා, මම කියන්නෙ. Cause I cant make you happy unless I am, I say, I say, I මොකද මට බෑ ඔයාව සතුටුකරන්න මම සතුටු නැතුව, මම කියන්නෙ, මම කියන්නෙ, මම Got to be true to myself, got to be true to myself මටම අවංක වෙන්න වෙනවා, මටම අවංක වෙන්න වෙනවා Got to be true to myself, got to be true to myself මටම අවංක වෙන්න වෙනවා, මටම අවංක වෙන්න වෙනවා Day in day out Ive asked many questions, I say හැමදාම කාලයක් තිස්සේ මම අහල තියෙනවා ගොඩක් ප්රේශ්න, මම කියන්නෙ Only to find the truth, it never changes, I say ඇත්ත හොයාගන්න විතරක්, ඒක කවදාවත් වෙනස්වෙන්නෙ නෑ, මම කියන්නෙ If you dont deal with it, it keeps killing you a little by little, I say ඔයා ඒකත් එක්ක ගණුදෙනු නොකලොත් ඒක ඔයාව මරණවා ටික ටික, මම කියන්නෙ Call me selfish if you will, my life I alone can live, I say, I say, I මට කියන්න ආත්මාර්ථකාමී කියලා ඔයා කැමති නම්, මගෙ ජීවිතේ මට පුලුවන් තනියම ජීවත්වෙන්න Got to be true to myself, got to be true to myself in a way now මටම අවංක වෙන්න වෙනවා, මටම අවංක වෙන්න වෙනවා, යම් විදියකට දැන් Got to be true to myself, got to be true to myself මටම අවංක වෙන්න වෙනවා, මටම අවංක වෙන්න වෙනවා I dont care if it hurts; Im tired of lies and all these games මම ගනන් ගන්නෙ නෑ ඒක වේදනාකාරීද කියලා; මට එපාවෙලා තියෙන්නේ බොරුයි මේ ඔක්කොම කෙලියි. Ive reached a point in life no longer can I be this way මම ලඟාවෙලා තියෙනවා මගෙ ජීවිතයේ පොයින්ට් එකකට තවදුරටත් මට මේ විදියට ඉන්න බැරි Dont come crying to me, I too have shed my share of tears එන්න එපා මා ලඟට අඬාගෙන, මාත් හෙලලා තියෙන්නේ මගේ කඳුලු පංගුව Im moving on, yes Im grooving on, well Im finally free මම ඉස්සරහට යනවා, මම ගානට ඉස්සරහට යනවා, මම අන්තිමේදී නිදහස් Ive got to be true to myself, got to be true to myself in a way now මටම අවංක වෙන්න වෙනවා, මටම අවංක වෙන්න වෙනවා, යම් විදියකට දැන් Got to be true to myself, got to be true to myself, cmon now මටම අවංක වෙන්න වෙනවා, මටම අවංක වෙන්න වෙනවා Got to be true, got to be true, got to be true to myself in a way now මටම අවංක වෙන්න වෙනවා, මටම අවංක වෙන්න වෙනවා, යම් විදියකට දැන් Got to be true, got to be true, got to be true to myself මටම අවංක වෙන්න වෙනවා, මටම අවංක වෙන්න වෙනවා
Posted on: Wed, 22 Oct 2014 16:16:15 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015