Sri Lanka Central Transport Board Yatinuwara depot (SLCTB) ISUZU - TopicsExpress



          

Sri Lanka Central Transport Board Yatinuwara depot (SLCTB) ISUZU BF 30 bus in Kandy. Aquired in 1981 in SLTB service. (Photo courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. Photographer: Bruce Harris) -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංමගම) යටිනුවර ඩිපෝවට අයත්ව තිබුණු ඉසුසු BF30 වර්ගයේ බස් රථයක් මහනුවර දී. 1981 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එකතුවන මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ජපානයේ නිෂ්පාදිතය. එකල ග්‍රාමීය මාර්ගවල ප්‍රවාහන කටයුතු සඳහා යොදාගෙන ඇති මෙම බස් රථ ආසන 31කින් සමන්විතව තිබී ඇත. (උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide. ඡායාරූප ශිල්පියා: Bruce Harris)
Posted on: Sun, 22 Sep 2013 09:52:37 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015