Sri Lanka Transport Board (SLTB) Colombo Regional Ashok Leyland - TopicsExpress



          

Sri Lanka Transport Board (SLTB) Colombo Regional Ashok Leyland Tow truck in Kasbewa Depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කොළඹ ප්‍රාදේශිකයට අයත් අශෝක් ලේලන්ඩ් වර්ගයේ දොඹකර රථයක් කැස්බෑව ඩිපෝවේ දී. පැරණි කලම්බෝ රයිඩර් බස් රථයක බඳ (body) ඉවත් කර එම තට්ටුවට (chassis) නව බඳක් (body) බද්ද කිරීම සඳහා පැරණි බඳ ඔසවා ඉවත් කිරීමට සූදානමින්.
Posted on: Wed, 05 Jun 2013 05:17:37 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015