Target-news------------------- කහඉර උඩදී - TopicsExpress



          

Target-news------------------- කහඉර උඩදී අත්වු ඉරණම --------------- _______________________දෙදරු මවක් කහ ඉර මත අවසන් ගමන් යයි CTB bus mows down woman in Ibbagamuwa ඉබ්බාගමුව, මඩගල්ල මාර්ගයේ පැළකුඹුර ප‍්‍රදේශයේ පිහිටි ඇගළුම් කර්මාන්තශාලාවක් ඉදිරිපිට පිහිටි කහ ඉරක් මතින් පාර මාරුවීමට ගිය ඇගළුම් සේවිකාවක් බස්රථයකට යටවීමෙන් උදෑසන ( 09 ) එම ස්ථානයේදීම මිය ගියාය. මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූයේ මහමූකලන්යාය, පහළ පේද්දව ප‍්‍රදේශයේ පදිංචි ඞී. එම්. ඉෂාරා ෂෙහානි ධර්මදාස නැමැති 24 දෙදරු මවකි. මඩගල්ල දෙස සිට ඉබ්බාගමුව දෙසට ධාවනය වෙමින් තිබූ ඇති ලංගම බස් රථයක් සිය සේවා ස්ථානයට යාම සදහා කහ ඉරෙන් පාර මාරු වෙමින් සිටි ඇගළුම් සේවිකාවගේ ගැටුණු බව සිද්ධිය ඇසින් දුටුවෝ කීහ. බස්රථයේ ගැටී කහ ඉර මත ඇදවැටුණු ඇගළුම් සේවිකාවද යටකරගෙන බස්රථය මීටර් පනහක පමණ දුරක් නොනවත්වාම ධාවනය වූ බවද ඔවුහු වැඩිදුරටත් කීහ. බස්රථයේ රෝදවලට හසුවීමෙන් සහ බස් රථයෙහි ඇමිණී ඇ`දීයාම හේතුවෙන් මියගිය කාන්තාවගේ සිරුරට දැඩි ලෙස හානීවී තිබූ අයුරු දැකගත හැකි විය. අනතුරින් සිදුවීමෙන් පසුව ගොකරැල්ල ගොකරැල්ල පොලිස් ස්ථානය වෙත පැමිණි ලංගම බස්රථ රියදුරා පොලිසිට වෙත භාර වී තිබේ. ගොකරැල්ල පොලිසිය අනතුර පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි. A woman was killed in a motor accident which took place on the Madagalla Road in Ibbagamuwa. According to the police, the accident had taken place when the victim, an employee at a garment factory in the Madagalla area, attempted to cross the road in close proximity to a yellow crossing. The police added that the victim was run over by a CTB bus en route to Kurunegala from Madagalla. The victim has been identified as twenty-four-year-old is D.M. Ishara Shehani Dharmadasa, a mother of two and a resident of Mahamukalanyaaya. The bus driver has been taken into custody. The Gokarella police are conducting investigations into the accident. According to our correspondent, the body of the deceased is lying at the Kurunegala Teaching Hospital. Thursday, 10 July 2014-Anura S. Liyanage Target-news--lfn-pic-By - Ajantha Bandara
Posted on: Thu, 10 Jul 2014 12:55:11 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015