Target-news - ------නුවරඑළියේ නිවාස - TopicsExpress



          

Target-news - ------නුවරඑළියේ නිවාස 196කට හානි ~~~~~~~~~නුවරඑළියේ පීඩාවට පත්වුවන්ට සහන එක් අයෙකු මියගොස් ඇත One man killed, houses damaged in strong winds මධ්‍යම කඳුකරයට තද සුළං නිවාස 320කට හානි නුවරඑළිය දිස්ත‍්‍රික්කයට බලපා ඇති තදසුලං තත්ත්වය පීඩාවට පත්ව සිටින පුද්ගලයින් සඳහා පිසු ආහාර සහ වියළි සලාක ලබාදීමට කටයුතු යොදා ඇති බව දිස්ත‍්‍රික් ලේකම් ඞී.පී.ජී කුමාරසිරි මහතා පවසනවා. පවතින අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳ තවදුරටත් අවධානයෙන් කටයුතු කරන ලෙස නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද දිස්ත‍්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා. --------------------------------- නුවරඑළිය හරහා හමාගිය දැඩි සුළඟකින් නිවාස 196 කට අර්ධහානි සිදුව ඇති බව නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි මහතා පවසයි. 12දා පස්වරුවේ මෙම නිවාස හානිවූ බවයි දිස්ත‍්‍රික් ලේකම්වරයා සදහන් කර තිබේ. හගුරන්කෙත ප‍්‍රදේශයේ නිවාස 143 ක් ද, වලපනේ නිවාස 40 ක් හා නුවරඑළියේ නිවාස 13 ක් මෙසේ විනාශයට පත්ව තිබේ. නිවාස වලට අලාභානි සිදුවුවද මින් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බව නුවරඑළිය ආපදාකළමනාකරණ ඒකකය පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශ වලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වනවිට ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 2 ක් අඟල් 6 බැගින් විවෘතකර තිබෙනවා. -----------------------------------මධ්‍යම කඳුකරයට තද සුළං නිවාස 320කට හානි මේ අතර 12දා පස්වරුවේ වැලිමඩ ප‍්‍රදේශයට පැවති තදසුලං තත්ත්වය හේතුවෙන් ගසක් කඩා වැටි පෞද්ගලික ආයතනයක ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනෙකු අනතුරට ලක්ව ඇති බව පොලිසිය පවසනවා. ඔවුන් දෙදෙනා බොරලන්ත රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී එක් අයෙකු මියගොස් ඇති බවයි වැලිමඩ පොලිසිය සඳහන් කළේ. මියගොස් ඇත්තේ 56 හැවිරිදි මැදගස්දේවකන්දේ පුහුල්ගල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර අද දිනයේ ද මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම ආශ‍්‍රීතව සහ දිවයිනේ මුහුදුු ප‍්‍රදේශ ආශ‍්‍රීතව තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. One person was killed and over 300 houses damaged yesterday due to strong winds in Nuwara Eliya, Ratnapura and Badulla districts, an official at the Disaster Management Centre said, 1-A house damaged in Belihuloya and below (left) Boralanda. Pic by Prins Ratnayake “We have received information that 198 houses in Nuwara Eliya, 100 houses in Badulla and 18 in Ratnapura were damaged,” Disaster Management Centre (DMC) Deputy Director (Media) Lal Sarath Kumara said. A security officer died in Boralanda, Welimada when a tree fell on him, while six 2-The hoarding that had fallen on the Nuwara Eliya-Badulla road. Pic by Shelton Hettiarachchi people who sustained injuries in various parts of Badulla district were admitted to hospitals in Welimada and Uva Paranagama. A number of trees had fallen in several parts of the district cutting off electricity in several divisions too. In Halpe, Belihuloya, 12 houses were damaged, injuring several children. Balangoda police have deployed officers in the area to ensure the safety of residents. Balangoda Chief Inspector Gayan Prasanna said 150 people had been displaced due to the damage to property. 3-Pic by R. Kogulan Meanwhile a hoarding had fallen on the Nuwara Eliya-Badulla road in the early hours of Friday morning. The Colombo – Badulla night mail train was cancelled yesterday due to the strong winds. Anura S. Liyanage Target-news - July 13, 2014-පාලිත ආරියවංශ-තරංග රුක්ෂාන්-රංජිත් රාජපක්ෂ-Pic by Shelton Hettiarachchi -Pic by Prins Ratnayake -Pic by R. Kogulan
Posted on: Sun, 13 Jul 2014 05:29:45 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015