Target-news--දුමින්ද සිල්වාගේ - TopicsExpress



          

Target-news--දුමින්ද සිල්වාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණයෙන් නියෝග ----------------Court orders probe into accounts in the name of MP Duminda Silva Payments made to MP Duminda Silva – Police Media Spokesperson දුමින්ද සිල්වාගේ හොර හෙළි වෙයි මත්ද්‍රව්‍ය ජාවාරාම් කරුවෙකු වූ වෙලේ සුදා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මුදල් ලබා දුන් බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණ කළේ ය. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට අයත් සියලු ම බැංකු ගිණුම් පරීක්ෂා කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, වෙලේ සුදා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග පැවැත් වූ බව කියන සබඳතාවලට අදාළ පරීක්ෂණ සඳහා මෙම පියවර ගෙන ඇති බව ය. මීට අමතරව දුමින්ද සිල්වා මහතාට රටින් පිටවීම වළක්වමින් දී ඇති අධිකණ නියෝගය දීර්ඝ කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. Police Media Spokesprson SSP Ajith Rohana says that court has ordered a probe into all accounts under the name of MP Duminda Silva at all financial institutions. At a media briefing currently underway, SSP Rohana noted that this step was being taken to aid investigations into alleged ties between the MP and drug baron Wele Suda. He added that the court order prohibiting MP Duminda Silva from leaving the country was extended. ------------------------------ Police Media Spokesperson SSP Ajith Rohana said that investigations revealed that “Wele Suda” had made payments to MP Duminda Silva. Police Media Spokesprson SSP Ajith Rohana addressing a media briefing this afternoon said that Court has ordered a probe into all accounts under the name of MP Duminda Silva at all financial institutions. SSP Rohana noted that this step was being taken to aid investigations into alleged ties between the MP and drug baron Wele Suda. He added that the court order prohibiting MP Duminda Silva from leaving the country was extended. Anura S. Liyanage Target-news-Tuesday January-- 27th -- 2015------------------------------Share
Posted on: Tue, 27 Jan 2015 11:53:01 +0000

Trending Topics



.topicsexpress.com/LADIES-CLOTHES-WANTED-IN-IPSWICH-SUFFOLK-–-CASH-PAID-If-topic-572575466172385">LADIES CLOTHES WANTED IN IPSWICH (SUFFOLK) – CASH PAID If
I WENT TO HEAVEN 13-08-2013 [BY BRO OTHUSITSE MMUSI] I was just in
We were there in Plazuela last night, distributing Book of Hope
How To Get More Referrals: Be Referable Part 1 of 4 One of the

Recently Viewed Topics




© 2015