Target-news -පැවති ආන්ඩුවේ - TopicsExpress



          

Target-news -පැවති ආන්ඩුවේ තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි JVP reveals the manner in which they will involve in the 100 day programme. හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ට එරෙහිව හෙට (13දා) දිනයේදී අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ හෙජින් ගනුදෙනුවට සම්බන්ධ වූවන්ට එරෙහිවද අල්ලස් දූෂණ කොමිසමට පැමිණිලි කරන බවයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ බලය ගිලිහීමත් සමග සුවිශේෂී ගණයේ පැමිණිලි ලිපිගොනු රැසක් තම පක්ෂය වෙත ලැබී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය. JVP has convened a media briefing in Colombo today. Joining the media briefing, party leader Anura Kumara Dissanayake explained the intervention of his party in the 100 day program to be implemented by the government. He further said that they intend to lodge a complaint at the Bribary Commission against a group of persons including former Minister Basil Rajapaksa, MP Namal Rajapaksa and former Governor of Central Bank Ajith Niward Cabraal. Anura S. Liyanage Target-news -Monday January 12th 2015~හෙරල් සේනාධිර ~~Share
Posted on: Mon, 12 Jan 2015 08:16:46 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015