This is not an attempt to say Do not eat chicken or other meat. - TopicsExpress



          

This is not an attempt to say Do not eat chicken or other meat. Its a choice that everyone has right to make. This is an attempt to show another perspective which we dont often have time or opportunity to see. මෙය ඔබට කුකුළු මස් හෝ වෙනත් මස් කෑමට එපායැයි කීමට බලකරන ප්‍රයත්නයක් නොව. හුදෙක් ඔබ නොසිතන සහ සිතීමට වේලාවක් හෝ අවස්ථාවක් නොලැබෙන තවත් එක් පැතිකඩක් වෙත අවධානය යොමු කිරීමට ගත් උත්සාහයකි. තීරණය ඔබ සතු අයිතියකි. As Paul McCartney once said, If slaughterhouses had glass walls, everyone would be a vegetarian මස් මරණ ස්ථාන වල විදුරු බිත්ති තිබුණි නම්, කිසිවෙකු මස් නොකනු ඇත
Posted on: Wed, 03 Dec 2014 08:16:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015