Video. Politician punished teacher speaks about the incident - TopicsExpress



          

Video. Politician punished teacher speaks about the incident දනගැස්වූ ගුරුවරියට තවත් හිරිහැර පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර විසින් දන ගැස්වූ බව කියන ගුරුවරියගේ නිවස අසලට සෙනසුරාදා රාත්‍රී යතුරුපැදි වල පැමිණි පිරිසක් නළා හඬවා, කෑගසා ගිය බව කියමින් එම ගුරුවරය අද උදෑසන පොලිසියට නැවත පැමිණිලි කළාය.
Posted on: Tue, 18 Jun 2013 01:45:39 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015