_ සතියේ ලග්න පලාපලෙය් - TopicsExpress



          

_ සතියේ ලග්න පලාපලෙය් මුල් විපරම (නොවැ. 3 සිට) අති සුවිශේෂී ග්‍රහ සංක්‍රාන්තියක් වන ශනීශ්වරයාණන්ගේ තුලා රාශියේ සිට වෘශ්චික රාශියට සංක්‍රාන්තිය සිද්ධ වන මෙම සතියේ පලාපලය සඳුගේ ගමනට අමතරව, ශනිගේ ගමනත් මුල් කරගෙන පලාපල සැකසීමට අප ප්‍රමුඛත්වය දුන්නෙමු. එසේ නම් පහත සදහන් පලාපලය ඔබගේ ලග්නය හා කෙතරම් දුරට සමාන වන්නේද විමසිලිමත් වන්න. ● මේෂ ඔබට මේ සතිය තුල යම් පසුබැසීමේ තත්වයක් පෙන්වයි. ● වෘෂභ ඔබට නරක නැහැ. ● මිථුන මේ ග්‍රහ මාරුව සිද්ධ වෙච්ච කාලයෙත් ඔබ ගොඩම තමයි. ● කටක ඉතාම හොදයි කියන්න පුලුවන්. ● සිංහ සතියේ මුල් දවස් 2-3 ඒතරම් හොද නෑ. ● කන්‍යා ඉතාම ශුභ සතියක් වෙන මේ සතියෙදි ලග්න ඒරාෂ්ටකය ඉවර වෙනව. ● තුලා ඔබට මේ සතිය ඒ තරම් හොද නෑ. ● වෘශ්චික මේ සතිය මධ්‍යස්ථ සතියක්. ● ධනු මේ සතිය එතරම් සුබයැයි කිව නොහැක. ‍ ● මකර මේ කාලය හොදයි. ● කුම්භ මේ සතිය ඉතාම සුබයි. ● මීන ඉතාම හොදයි. Iru Astrology භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම). නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 0711 345 364
Posted on: Sat, 01 Nov 2014 06:15:52 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015