assignments 5ක් බාගෙට - TopicsExpress



          

assignments 5ක් බාගෙට ඉවරයි ..........කෙසේ නමුත් මිනිසා හා භූමිය පදනම් කරගත් ප්‍රවේශයේදී සම්පත් කලාප කෙරෙහි අවධානය යොමු කර තිබීම හඳුනාගත හැකි සුවිශේෂීත්වයක් වන අතර අධ්‍යයන වලදී ඉස්මතු කෙරෙන්නේ භාවිත පරිසරයේ උපයුක්තතාවන් කොතෙක් වේද, ඒවා මානව සමාජයේ හැසිරීම් රටා ගලනයට දැක්වූ දායකත්වය කෙබඳු වේද යනාදී සාධකයි. ඉන් පිළිබිඹු වන්නේ මිනිසාගේ ආර්ථික රටාව කෙරෙහි පාරිසරික සාධක දැක්වූ ඍජු සම්බන්ධතාවයි. උක්ත සම්පූර්ණ කලාපයේ ලක්ෂණ, ආසන්න ක්ෂේත්‍රය වටා වූ සුදුසුම භූමි පථය තීරණය සඳහා මානවයා භාවිත කොට ඇති අතර පරිසරය සමග ඔවුන්ගේ පැවති අනවරත ගනුදෙණුවෙන් ලද ....... බ්ලා බ්ලා බ්ලා..... හෙටයි අනිද්දයි දෙකම නිවාඩු දැම්මම සේරම ඉවර කරලා නිවී සැනසිල්ලේ විභාගෙට ලෑස්ති වෙතහැකි. :)
Posted on: Sun, 20 Apr 2014 14:43:40 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015