elokaya තුලින් තවත් ඔයාලට - TopicsExpress



          

elokaya තුලින් තවත් ඔයාලට වැදගත් වෙන දෙයක් අරගෙන ආවා. ඒ තමයි fb shortcuts. fb වල වැඩ පහසු කරන්න මේවා භාවිත කරන්න පුළුවන්. මෙවා Google Chrome, Mozilla Firefox හා Internet Explorer යන වෙබ් බ්‍රසර් තුන‍ට වෙන් වශයෙන් තමා තියෙන්නේ. ඔයාලගේ computer එක තියන තැන කොළ කෑල්ලක ලියාගෙන තියාගත්තත් පාඩුවක් නැ. මොකද මේක mouse එකට වගේම ඔයාලටත් හරි පහසුවක් වෙයි. මෙන්න එහෙනම් පහතින්. more:-elokaya.blogspot
Posted on: Thu, 13 Nov 2014 12:34:17 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015