අද මන් තේරුම්ගත්තා - TopicsExpress



          

අද මන් තේරුම්ගත්තා මචන්ලා... ඒකිට මාව එපා කියලා එකී ගියා අරු ගාවට.. මන් එකී බලාගත්තේ ඇහක් වගේ.. මන් ඒකිට අයියෙක් උනා.. යාලුවෙක් උනා.. ගුරුවරයෙක් උනා... වෙලාවකට තාත්තෙක් වගේ ආරක්ෂාවක් උනා.. හෙවනැල්ලක් වගේ ලගින් හිටියා.. එකී ගියේ ඒ ආදරේ දාලා.. ඒකිට ලොකු උනේ සල්ලි.. ඔනි උනේ උස මහතා යොදයෙක්.. ආදරේ කියලා හිතුවේ ඒවාට.. දැන් එකී විදවනවා.. ගෙවල් වලින් කතාකරලා ගේ අස්සට රිංග රිංග හිටපු එකා.. බාලාපොරොත්තු උනේ ආදරේ නෙමේ.. කෙල්ලෙක්ගෙ එකම සම්පත කියලා දැන් තේරිලා.. වැඩක් නෑ.. එකී තාම මෝඩයි.. මටනම් අය ලගට ආවත් එපා.. එක වෙනම දෙයක්.. හැබැයි මන් අද කියනවා.. උස මහත නැතිඋනාට මන් වුට වඩා ලස්සනයි.. එයාට කිවුවේ නැතිඋනාට මේ පුංචි වයසට මට මගේ නමටම ගෙවල් දෙකයි ඉඩම් දෙකයි තියෙනවා... ඒ කියන්නේ සරලවමනම් මට වුට වඩා සල්ලි තියෙනවා.. උ බැංකුවක තාව කාලික සේවකයෙක්.. මන් අනාගතේ ඉංජිනේරුවෙක්.. මට දුක එකී මොන මගුල නටන එකවත් නෙමේ මචන්ලා.. මට දුක මන් පරෙස්සම් කරපු නම්බුව එකී අනාගයි කියලා.. නැත්නම් මට මොන හේනේ ගැහුවත් වැඩක් නෑ... අයි බන් කෙල්ලෝ ඔච්චර මෝඩ??
Posted on: Tue, 20 Aug 2013 10:11:27 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015