අපෙන් අය කරන් උන් වැය - TopicsExpress



          

අපෙන් අය කරන් උන් වැය කරනව.. එතකොට කොහොමත් අපිට වැයම තමා.. අය කරගත්ත දෙයක් ඉතුරු වෙයිද මේ අවුරුද්දෙවත් .. අයියෝ සල්ලි !!! වැඩියෙන් අය කරගත්ත කියල වැඩකුත් නඒනෙ ලන්කාවෙ. වැඩිපුර ටික අරන් යන්න Income Tax එකේ අයියල එනවනෙ.. මේ කියවන අයවැය අපි අහගෙන හිටිය කියල වැඩකුත් නැ :p මොකද අපි කැමති නැ කියල මේකට approval එක හම්බෙන් නැත්තෙ නැනෙ.. 2/3 Power එක තියනකන් අපිට උඩ බලාගෙන අහන් ඉන්න එක විතරයි කරන්න තියෙන්නෙ.. එහෙම කියල මේ ආන්ඩුව පෙරලුව කියල දෙන්න එකෙකුත් නඒනෙ.. :p දෙන දෙයක් කාල වෙන දෙයක් වෙනකන් බලන් ඉන්න එක තමා කරන්න තියෙන්නෙ
Posted on: Thu, 21 Nov 2013 09:26:11 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015