අපි කවුරුත් අහල තියෙන - TopicsExpress



          

අපි කවුරුත් අහල තියෙන දෙයක් තමයිනෙ වෙබ් අඩවි වල දැන්වීම් නැරඹීමෙන් මුදල් හොයන්න පලූවන් කියන එක . ඒවාට කියන්නේ Paid To Click (PTC) වෙබ් අඩවි කියල. මෙම ගනයේ වෙබ් අඩවි ඕන තරම් තියෙනව. එම වෙබ් වල අප ලියාපදිංචි වුනහම ඔවුන් අපට දිනපතා දැන්වීම් කිහිපයක් නැරඹීමට අවස්ථාව උදාකරලා දෙනවා . ඒවා තත්පර 30 ක් හෝ විනාඩි 1ක් පමණ නැරඹීය යුතු වෙනව. ඉතින් අපි එය බැලුව වෙනුවට යම්කිසි මුදලක් අප ගිණුමට ඔවුන් එකතු කරනව. එම මුදල එතරම් ලොකු ගාණක් නොවෙන්න පුලුවන්. ඒත් එය මාසයක් විතර කරගෙන යනකොට තරමක් දුරට හොඳ මුදලක් වෙනව. මෙම PTC ගනයේ වෙබි අඩවි කිහිපයකින්ම මෙලෙසින් සල්ලි එකතු වෙනකොට නම් තත්වය තවත් හොදයි . හැබයි මේ ආකාරයේ හැම වෙබි අඩවියකින්මත් අපට මුදල් ගෙවන්නෙත් නෑ. ඉතින් ඔබ ptc site වලින් මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවනම් තියෙන හැම ptc site එකකම register වෙන්න යන්නත් එපා. මෙකද ඒකෙන් වෙන්නේ අපගේ කාලය කා දැමිම විතරයි. බෙහොමයක් වාගේ අපගෙන් වැඩේ කරගෙන අපට මුදල් නොගෙවන චංචනික ඒවා. සමහරකින් ලංකාවට මුදල් ගෙවන්නෙත් නෑ. කලින් මුදල් ගෙවූ BUX. to හා Rich PTC වගේ වෙබි අඩවිවලින් දැන් මුදල් ගෙවන්නෙත් නෑ . ඉතින් මුදල් හරියටම ගෙවන සයිට් තියෙන්නේ ඉතාම සුලු පරවන්මාණයක් තමයි. එක් පරිගණකයකින් සාදාගත හැක්කේ එක් පුද්ගලයකුට එක් වර්ගයක එක් PTC ගිණුමක් වුවත් වෙනත් වර්ගවල PTC ගිණුම් ඔහුට එම පරිගණකයෙන් සාදා ගත හැකියි. මෙවැනි PTC ගනයේ වෙබ් අඩවි වලින් මුදල් ඉපයීම අන්තර්ජාලයේ සරලම මුදල් උපයන ක්රෙම ලෙස හඳුන්වන්න පුලුවන්. සමහරු නම් මේවට කියන්නෙ අන්තර්ජාලයෙන් සිඟමන් යැදීම කියලයි. අන්තර්ජාලයේ විශාල වශයෙන් මුදල් උපයන ක්ර ම රැසක්ම තියෙනව. එය දවසෙන් දෙකෙන් කරන්න පුලුවන් දෙයක් නොවෙයි. ඊට ක්ර මානුකූලව යායුතුයි. මේ site එකේ refferalsල rent කරන්න බෑ. මහන්සිවෙලා අපි එයාලව හොයාගන්න ඕන. හැබැයි අපිට ඕන තරම් අයව ගන්න පුළුවන් refferal limit එකක් නැති නිසා. ඒ විතරක් නෙවෙයි ඔයාගේ රෙෆ්ෆෙරල්ස්ල හොයාගන්න එයාලගේ refferals ලගෙනුත් ඔයාට සල්ලි ලැබෙනවා. හොදයි නේද? මෙහෙම තල 8කට යනකන් ඔයාට සල්ලි ලැබෙනවා. මෙතනින් ගිහින් රෙජිස්ර් වෙන්න ඔබට ජය clixsense/?5411100
Posted on: Sat, 29 Jun 2013 05:10:10 +0000

Recently Viewed Topics




© 2015