ආදරේ පරණ වෙද්දි .. දුර - TopicsExpress



          

ආදරේ පරණ වෙද්දි .. දුර වැඩියි .. modify මදි .. යන්නෙම පරණ බඩු කඩේ පැත්තට .. ❝ සින්නක්කරේට ලියාගත්ත කියලම මදි නිතර පාවිච්චියක් නැත්නම් .. ❞ මතක තියාගනින් ! හැමදාම කැපුවෙ නැති වුණාම පිහියක් වුණත් මලකඩ කනවා ! . මම Ishara 📝
Posted on: Fri, 19 Dec 2014 16:26:24 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015